spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමූද්‍රදේවි දුම්රිය ප්‍රමාදයි

ගාල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සමූද්‍රදේවි දුම්රිය කලුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැනීමකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?