spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමරිසි සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය පවසනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්දැයි පොලිසිය පවසා නොමැත. ගිලන් රථ 11 සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?