spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරක වීසා මත විදෙස් රැකියා වලට යන අයට විශේෂ දැනුම්දීමක්

සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි.

සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචිය ද මේ වනවිට නතර කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ සංචාරක වීසා මත එක්සත් අරාබි එමීර් සහ ඕමානය වැනි රටවල් වලට ගොස් රැකියා නොමැතිව පිරිසක් අසරණ වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?