spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික්ක 14 ක ඉඩම් හොයයි

ප්‍රාදේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා ඇති අයට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමාන අවස්ථා ලබා දීමට මෙම තීරණය ගෙන තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ“ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් 14ක නව ක්‍රීඩාංගන ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා අයදුම්පත් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දන්වා තිබෙන්නේ අවම අක්කර 6 – 10 ක ඉඩමක් වේ නම් අයදුම්පත් යොමුකරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?