spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරඟය හෙට බ්‍රිස්බේන් හීදි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැදී සිටින අතර ඇෆ්ගනිස්තානය 5 වන ස්ථානයේ රැදී සිටී.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකටම අර්ධ අවසන් පූර්ව වටයට යෑමට බොහෝ දුරට හැකියාවක් නොමැත.

ශ්‍රීලංකාව සහභාගි වූ තරඟ 3න් 2ක් පරාජයට පත්වූ අතර ,ඇෆ්ගනිස්තානය සහභාගී වූ තරඟ 3න් 2ක් ම වර්ෂාව නිසා අතහැර දැමුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?