spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කරන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ අස්වැන්න සියයට 40-50 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?