වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපති ලෙස පත්කර තිබේ.
මෙම පත්වීම සම්බන්ධ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍ය කළුබෝවිල මහතාට භාරදෙන ලදී.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා, 1986දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබා ගනිමින් වෘත්තියට පිවිසීය.
ඔහු වෛද්‍යවරයකු ලෙස සිය රාජකාරී දිවිය ආරම්භ කළේ පානදුර රෝහලෙන්ය. ඊට පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී වැනි තනතුරු රැසක කටයුතු කළේය. ඉන්පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්රය වෙත පැමිණියේය.
2002 වසරේදී කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් වෛද්‍ය පරිපාලනය සම්බන්ධ පශ්චාත් උපාධියක් ලබාගත් ඔහු, පානදුර, හොරණ සහ කළුතර මහ රෝහල්වල අධ්යක්ෂවරයා ලෙස සේවය කළේය. එමෙන්ම, කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂවරයා සහ කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.
වෛද්‍ය තමර කළුබෝවිල මහතා, නව සභාපති ලෙස අද (30) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිය රාජකාරී පිළිගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
1
+1
+1
+1
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














