spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය යයි

මෙලෙස මියගොස් තිබෙන්නේ මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුයි.

පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයාට කිසියම් පිරිසක් වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබෙනවා.

යතුරුපැදියක දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගො ස් තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කරනු ලබනවා .

image 5
image 6
image 7
image 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?