spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාගය දිනවලදී විදුලිය ලැබෙන හැටි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලිය සැපයීමට විශේෂ වැඩ පිළිවෙලක් මහජන උපයෝගිතා කොමිසම මගින් සකස් කොට තිබෙනවා.

එම තීරණය ගනු ලැබුවේ විභාග කොමසාරිස්තුමා සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

තවද ජල විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම සදහා අවශ්‍ය ජලය ලබා දෙන ලෙසටද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මහජන උපයෝගිතා කොමිසම ඉල්ලීමක්ද කර තිබෙනවා.

විභාග කාලය තුලදී විදුලි කප්පාදුව සිදුවන අයුරු කාල සටහනක් මගින් හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් දක්වා තිබෙනවා .

එම නිවේදනය පහතින් ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?