spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂය ගැන ජනතාවට විශ්වාසයක් නෑ

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වූ රුවන් විජයවර්ධන මහතාගෙන් ඊයේ පැවති රැලිය ගැන අදහස් විමසීමේදී ඔහු පවසා සිටියේ රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික බවත් විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි මෙම කරුණු වලින් ඔප්පු වන බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?