spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැසි තත්වය හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කරයි

මේ වන විට පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍ය කඳුකරයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ,කාසල්රි,ලක්ෂපාන,මාවුස්සාකැලේ යනාදී ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වනවා.

පවතින කාලගුණ තත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසන්නේ දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?