spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම පැලෑන බද්දේවත්තේ ලිහිණියාට ඇමරිකන් බෝයි කරපු වැඩේ

මාළු අස්වැන්න නෙළා ගනිමින් නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී ධීවර යාත්‍රාවකින් පැමිණි කිසියම් පිරිසක් විසින් ලිහිණියා 1 යාත්‍රාවේ ධීවරයන්ට පහරදී ධීවර ආම්පන්න වලට අලාභහානි සිදු කොට රැගෙන එන ලද මාළු අස්වැන්නෙන් කොටසක් පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වැලිගම මූලස්ථාන පොලිසිය කියයි.

වැලිගම පැලෑන බද්දේවත්ත ධිවර තොටුපලෙන් (20 ) දින උදැසන ධීවර කටයුතු සඳහා පිටව ගිය ලිහිණියා 1 ධීවර යාත්‍රාවේ ධීවරයන්ට පහරදී එම යාත්‍රාවේ රැගෙන එන ලද මාළු අස්වැන්නෙන් කොටසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි

පහරදී මාළු අස්වැන්න පැහැර ගැනීමට පැමිණි පිරිස වැලිගම පොලිස් වසමේ පදිංචිකරුවන් බවත් එ සදහා පුද්ගලයන් අට දෙනෙකු පමණ පැමිණ ඇති බව පොලිසිය කියයි.

https://youtu.be/f7X-4Y6ViWs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?