spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන අළුත්ම ආරංචිය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 19 වනදා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?