spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වලංගු වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ඊයේ (22) මිරිහාන පොලිස් වසමේ ගංගොඩවිල ප්‍රදේශයේදී මිරිහාන පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නිවසක් තුල වලංගු වීසා නොමැතිව රැඳී සිටි නයිජිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වයස අවුරුදු 40 ක පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (23) ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යම් අපරාධයකට සම්බන්ධ අයෙක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?