spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වතුකරයේ දුවා දරුවන් අද උසස් පෙළට (ඡායාරූප)

වතුකරයේ පාසල් වල මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් උද්යෝගයෙන් යුතුව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගැනීමට හැකි වු බව අප වාර්තාකරු පැවසුවා.

සෑම විභාග මධ්‍යස්ථානයකට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර , විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබූ බවත් වැඩි දුරටත් සදහන් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?