spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක පූජිත ක්‍රීඩක සනත් ජයසූරියට සංචාරක ප්‍රවර්ධනයේ ලැබුණු තනතුර

සනත් ජයසුරිය මහතා සංචාරක ප්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස පත්කර තිබෙනවා.

ඔහු නිළ වශයෙන් පත් කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එම උත්සවයට සහභාගී වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?