spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කරලා අපේ පක්ෂය මේ රට ගොඩ ගන්නවා

ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කර රට ගොඩගැනීමට තම පක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

2019 වර්ෂයේ සිට මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය විසින් කර නොමැති බවත්,හැමදාම මේ සභාවේ කතාවෙන්නේ නැහැ කියන දේ විතරක් බවත් මේ බංකොලොත් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?