spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොරියේ තට්ටුව කඩා වැටී පාසල් දරුවන් 13ක් රෝහලේ

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (30) දිනයේ දී මෙම සිදු වීම වාර්තා වී තිබෙනවා.

දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී ඇති අතර දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු එම ලොරි රථයේ තට්ටුව අතර මග දී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන්බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඉසුරු කාවින්ද ගලෙන්බිඳුණුවැව

291565191 3200211690292990 4602329154188754555 n 2
291599697 3200211710292988 5803311385429114986 n
291612671 3200211630292996 6414048709019552210 n 2
291672347 3200211600292999 4615663059707336011 n 1
291758665 3200211613626331 2337806265659122713 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?