spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 13 කට විකුණන්න ගිය වාලම්පුරිය කොටු වෙයි (ඡායාරූප)

ඊයේ (23) දිවුලපිටිය ප්‍රදේශයේ දිවුලපිටිය පොලිස් ස්ථානය සහ ඒකල ගුවන් හමුදා බුද්ධි අංශය විසින් ලද තොරතුරකට අනුව කල වැටලීමකදී ලක්ෂ 13 කට අලෙවි කිරීමට සුදානම් වූ වාලම්පුරියක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාලම්පුරිය මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව දිවුලපිටිය පොලිසිය වාර්තා කරනවා

වාලම්පුරි අයිතිකරු දිවුලපිටිය ප්‍රදේශයේ දේවාලයක කපු මහත්තයෙක් බව අනාවරණය වී තිබෙන අතර මෙම සැකකරුවන් තිදෙනා අද(24) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පැවසුවා.

https://www.youtube.com/watch?v=e4Vxn7kUT9A
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?