spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට වඩා එංගලන්තයේ ගංජා මිල වැඩි බව මන්ත්‍රී ගුණතිලක කියයි

තමා එංගලන්තයේ රැකියාව කළ වකවානුවේ ගංජා මිටිය ලංකාවේ රුපියල් 150 ක් වනවිට එංගලන්තයේ රුපියල් 2500 ක් පමණ වූ බවත්,වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?