spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම යටතේ තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම තිදෙනා අතර රූපවාහිනී නිවේදිකාවක්ද සිටින බවයි නිවේදනයේ සදහන් වන්නේ.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි රුපවාහිනී නිවේදිකාවක් වන අතර අනෙකුත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල සහ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මේ පිලිබදව පොලිසිය විසින් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වෙනවා.

rupa scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?