spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුපුන්ගේ අලුත්ම ඡායාරූප එකතුව

ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් බිහිවුණ ක්‍රීඩා තරු අතරින් යුපුන් අබේකෝන් යනු ඉතාමත් දුෂ්කර කාලයක් තුළ ලංකාව මුළු මහත් ලෝකයක් ඉදිරියේ ඔසවා තැබූ සිංහ පුත්‍රයෙක්.ඒ නිසා ලොවක් හමුවේ යුපුන්ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්.එමෙන්ම ඔහු තුළ ඇති ආත්ම ශක්තිය අති විශාලයි.

මේ දිනවල කෙටිදුර ධාවනශූර යුපුන් ඉතාලියේ සිට තම පුහුණුවීම්වල නිරතව සිටී.ඒ අතර ඔහු තම මුහුණුපොතට එක් කරන ලද ඡායාරූප කීපයක් අපේ ඇස ගැටුණේ මෙලෙසින්.

299617426 526319042688241 3424097992856884778 n 1
299649575 526318992688246 7874572104420919892 n 1
299793661 526319049354907 3755009794655734592 n 1
299986583 526319006021578 6181895014343396105 n 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?