spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය බස් නැවතුම් පලේ තිබී හමුවූ නාඳුනන මළ සිරුර

යාපනය බස් නැවතුම් පොලේ තිබී නාඳුනන කාන්තා මළ සිරුර හමුවූ බව යාපනය පොලිසිය සඳහන් කරයි.

පොලීසිය සදහන් කරන පරිදි අදාළ කාන්තාව වයස අවුරුදු 60ක් පමණ වන බවට අනුමාන කෙරෙන අතර කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

ඒ අනුව මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලීසිය විසින් සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති අතර පොලිසිය මෘත ශරීරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?