spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් රළ පහරට හසුව අතුරුදහන් වෙයි

විනෝදයට දිය නෑමට පයාගල දියලගොඩ මුහුදට ගිය තරුණයන් සිව් දෙනෙකුගෙන් අයෙකු රළ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් ව ඇතැයි පයාගල පොලිසිය පවසනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරැණයෙක්.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලිස් මෙන්ම මෙම නාවික හමුදා කිමිදුම්කරුවන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?