නෝර්වේ හි පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රවටා රුපියල් මිලියන 120 ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැකිවිය.
වයස අවුරුදු 30, 34 හැවිරිදි සැකකාරියන් දෙදෙනා සහෝදරියන් බව පොලීසිය පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාව ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1