spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිදිගම නිවසක් ඉදිරිපිට යකා නැටූ අයෙක් හෙරොයින් සමඟ ඉබ්බාවල දී අත්අඩංගුවට

2022 වසරේ ඔක්තෝම්බර් මස 05 දින මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බිය වද්දා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා ඔහුගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තැබිම සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙස හඳුනාගෙන තිබූ මොහු වැලිගම , ඉබ්බාවල ප්‍රදේශයේදී සැගවි සිටියදී ( 7 දින) හෙරොයින් මිලිග්‍රෑම් 3210 ක් සමග අත්අඩංගුවට ගත් බව
මිදිගම පොලිසිය පවසයි.

මෙම සැකකරු වයස වයස අවුරැදු 23ක් වන ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි අයකු බවත් වැඩිදුර විමර්ශන කටයුතු වලින් අනතුරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මිදිගම පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?