spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස 16 කට පසු පොලීසියට හසුවූ කඩු කල්ලි සාමාජිකයා

යාපනය ඌරුම්පායි ප්‍රදේශයේ දී කඩු ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි කඩු කල්ලියක සාමාජිකයෙකු මාස 16 කට පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොන්ඩාවීල් ප්‍රදේශයේ තියුණු ආයුධවලින් සන්නද්ධ කල්ලියක් විසින් පුද්ගලයන් 6 දෙනෙකුට කඩු ප්‍රහාර එල්ලකොට වාහන කිහිපයක් ඇතුළු දේපල වලට හානි සිදුකර පලාගොස් තිබේ.

පසුව පොලීසිය මෙම කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇති අතර එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ පුද්ගලයා පසුගිය කාලයේ කාලය පුරාවටම සැඟව සැඟව සිටිය ඇති අතර පසු යාපනය පොලිසියට ලද රහස් තොරතුරක් මත අදාළ සැකකරු යාපනය ඉනුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?