spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිනි විජයවීර අභාවප්‍රාප්ත වෙයි

ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

89 වන වියේ පසු වූ ඇය ඊයේ සිය දිවි ගමනට සමුදී තිබෙනවා

“මා බාල කාලේ අම්මාගෙ උකුලේ” ගීතයේ පද රචිකාව ඇයයි.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?