spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහේශාක්‍ය යන්නම යයි !

සද්ධන්ත ඇත් රාජයෙකු වන මහේශාක්‍ය තවත් ඇතෙකු සමඟ සිදුවුණු ගැටුමකින් අනතුරුව දැඩි ලෙස තුවාල වී අසාධ්‍යව සිටි අතර ප්‍රතිකාර කිරීම් ද සිදු කරනු ලැබීය.

මේ අතරතුරේදී කිසියම් පිරිසක් මේ අසරණ දැවැන්තයාගේ දළ කපාගෙන යෑමට තරම් අමානුශික වී ඇත.තවද පොරවකින් ඇතාට පහර දී ඇති බව ද වාර්තා වෙනවා.

මේ අමානුශික සිද්ධිය හමුවේ දැඩි ලෙස අසාධ්‍යව සිටි මහේශාක්‍ය අද උදෑසන අවසන් හුස්ම හෙලා මෙලොවින් සමුගත්තා !

මහේශාක්‍ය,ඔබ මින් මතු උපදින කිසිම ආත්මයක මෙවන් තිරිසන් මිනිසුන්ගේ ක්‍රියා වලට හසු නොවේවා !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?