spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන මුදල් තවත් නාස්ති කරමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දයක්

රංජිත් සියඹලාපිටියගේ ඉවත්වීමෙන් පසුව හිස්වූ නියෝජ්‍ය කථානායක ධුරය සදහා ඡන්දයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයෙන් සහ ආණ්ඩුවෙන් දෙදෙනෙකුගේ නම් යෝජනා වීමත් සමගින්.
සමගි ජනබලවේගයෙන් රෝහිනී කවිරත්න සහ ආණ්ඩුව නියෝජනය කරමින් අජිත් රාජපක්ෂයේ නම යෝජනා වුණා.

මේ හේතුවෙන් තවත් මහජන මුදල් නාස්ති කරමින් ඡන්දයකට යාම සම්බන්ධයෙන් විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන සහ නිමල් ලන්සා දැඩි විරෝධතාවක් එල්ල කළා.

ඔවුන් පැවසුවේ තමන් ඡන්දයක් සඳහා සහය නොදක්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?