spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට(ඡායාරුප)

ඊයේ (11) වන දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගොඩ පොලිස් වසමේ දැඩිගමුව ප්‍රදේශයේදී කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 204 ක් සහ අයිස් මත්දුව්‍ය ග්‍රෑම් 520 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකාරිය 2022.12.18 වන දින හංවැල්ල පොලිස් වසමේ පිහිටි හෝටලයක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර ඇය වයස අවුරුදු 39ක් වූ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්

සැකකාරිය අද (12) දින හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?