spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියන අයට පිස්සු හැදිලා

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තාවලට අභියෝග කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවේ එය කියන අය එය වාර්තා සහිතව ඔප්පු කළ යුතු බවයි.

” මේ චෝදනා කරන අයට පිස්සු හැදිලා. මම ද්විත්ව පුරවැසියෙක් නම් එය ඔප්පු කළ යුතුයි” ඇය පැවසුවාය.

පසුගියදා ඇයට එරෙහිව විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, 2022 නොවැම්බර් 10 වැනි දින පැමිණිල්ලට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?