spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල කී අනාවැකිය මේ වනවිට ඇත්තක් වෙලා

මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

මංගල සමරවීර මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බවත්, ඔහු තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බවත් ඇය සඳහන් කළාය.

ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය තවදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?