spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුද්ධිමතුන්, උගතුන් යැයි කියා ගන්නා දේශපාලනඥයන්ට මම අනුකම්පා කරනවා.

හිටපු අමාත්‍ය චන්න ජයසුමන ඉකුත්දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බුද්ධිමතුන්, උගත් යැයි කියාගන්නා පටු අදහස් ඔස්සේ තම දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට පමණක් උනන්දු වන ඇතැම් දේශපාලනඥයන් පිළිබඳව තමා කණගාටු වන බවයි.

ඉදිරි අයවැය පරාජයට පත්වන බව චන්න ජයසුමන මහතා ඉකුත්දා ප්‍රකාශ කර සිටියේ ය.

එවැනි ප්‍රකාශයක් කලේ ඔහු පක්ෂය හැර ගිය නිසා බවද රාජපක්ෂ මහතා පැවසීය.

“අපි මේ අදහස් විවේචනය නොකර ජනතාවගේ පැත්තේ සිට තීරණ ගත යුතුයි,” එතුමා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?