spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් අද හෙටම ලංකාවට

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරි දින කිහිපය තුල යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මේ වන විටත් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමුළු ගැන්වීමේ කිරීමේ කටයුතු බැසිල් රාජපක්ෂගේ පැමිණීමෙන් වඩාත් ශක්තිමවත් වනු ඇති බවත් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඔහු සමග සාකච්ඡා කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?