spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලශක්ති ඇමතිගෙන් QR කේතය ගැන ට්විටර් පණිවුඩයක්

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවුඩයෙන් දැක්වෙන්නේ QR කේතය තමන්ගේ අවශ්‍යතාවය පරිදි අවලංගු කර නව QR කේතයක් ලබා ගත හැකි බවයි.

එසේම තමන්ගේ QR කේතය භාවිතා කර වෙනත් පුද්ගලයෙකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවන ලෙස එය සුරක්ෂිත කරගන්නා ලෙසද එතුමා වැඩි දුරටත් සදහන් කර සිටියා.

image 37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?