spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලපත්‍ර නොමැතිව ඩීසල් තොග රැස් කර වැඩි මුදලට අලෙවි කල පුද්ගලයකු අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ජී.එන්. කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.03 වන දින මුන්නිමුරුප්පු, සිරි ලැගුම්හලේ දී වැටලීමි හතරක් සිදු කර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව ඩීසල් තොග රැස් කිරීම හා වැඩි මුදලට අලෙවි කිරීම යන වරද යටතේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයකු ඩීසල් ලීටර් 71 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?