spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර වල රැඳවියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළට

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමග ඒ සම්බන්ධ සැකකරුවන් දෛනිකව රක්ෂිත බන්ධනාගාරගත වීම ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතවී ඇති බව අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහා කළා.

අබිං හා විෂ මත්ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීමත් සමග දෛනිකව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත වන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 26,000 ඉක්මවා ඇති බවත්, තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇති බව ඔහු ප්‍රකාශ කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?