ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව ශ්රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් මෙරට බලධාරීන්ට එවා ඇති බව වාර්තා වනවා.
අමෙරිකානු ඩොලර් බිලියන 12 කට අධික හිඟ බැඳුම්කර සම්බන්ධයෙන් එම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ. පැරිස් සමාජයේ ණය හිමියන් ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදී අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





