spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියෙන් ලැබුණු මල්

වෙසක් පොහොය නිමිතිකොට අද දිනයේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල දන්සල් පැවැත්වෙනවා.මෙලෙස ලංකාව තුළ දන්සල් පැවැත්වෙන්නේ අවුරුදු තුනකට පසුවයි.

මේ අපූරු පුවත අපිට අහන්න ලැබුණේ හම්බේගමුව ප්‍රදේශයෙන්.

මේ දිනවල මහජනතාවගෙන් පොලිසියට විශාල වශයෙන් විවේචන එල්ල වෙනවා.එවන් පසුබිමක හම්බේගමුව පොලිසිය මගින් නෙළුම් මල් දන්සලක් පවත්වා තිබෙනවා.

දන්සලට අවශ්‍ය මල් නෙලීම් පවා සිදුකර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් බවයි අපට වාර්තා වන්නේ.

281182013 487183679867661 5055110704446849059 n
281196064 487183563201006 308958814312349390 n
281269480 487184099867619 1721829350470182550 n
281309539 487184116534284 6514913678228516748 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?