spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතා සමග දිය ඇල්ල බලන්න ගිය පෙම්වතිය ජල පහරට ගසාගෙන යයි

ගලබොඩ දියඇල්ල බැලීමට ආ තරුණියක් මෙලෙස සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

ඇය සිය පෙම්වතා සමග දිය ඇල්ල බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ යාලේගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක්.

අතුරුදහන් වූ තරුණිය සොයා පොලිසිය සහ නාවික හමුදාව මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?