spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් මිල අඩු කළාට කෑම මිල අඩුකරන්න අපිට බෑ

පෙට්‍රල් මිල අඩු වුවද ආපන ශාලා වල කෑම මිල කිසිසේත්ම අඩු කිරීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඩීසල් මිල අඩු වීමක් ඉල්ලා සිටියද අඩුවීමක් සිදු වුණේ පෙට්‍රල් මිල නිසා,පෙට්‍රල් වල අඩු වීම බලපාන්නේ ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල්,කාර් සඳහා නිසා එමගින් එළවළු වැනි දෑ ප්‍රවාහනයක් සිදු නොවන නිසා,ආපනශාලා වලට කිසිදු බලපෑමක් සිදු නොවන නිසාත් ආහාර පාන වල මිල ගණන් අඩු කිරීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?