spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුෂ්පිකා රනිල් වෙනුවෙන් තැබූ සුබ පැතුම

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පතමින් පුෂ්පිකා ද සිල්වා මුහුණු පොතේ සුබ පැතුම් පණිවිඩයක් තබා තිබුනේ මේ විදියටයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 8වන විදායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සුභ පැතුම් එක් කරමි. රටේ වර්තමාන අර්බුද තත්ත්වය උදෙසා සිටින හොදම විසදුම මෙතුමන් වන අතර, අනෙකුත් පක්ෂ සියල්ල එක් වී, රටේ තරුණයින්ගේද සහය ඇතිව රටෙහි දියුණුව උදෙසා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

  • පුශ්පිකා ද සිල්වා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?