අක්කර 80 කින් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. ඒ කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේදී.
ලද තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයේ කැණීම් සිදුකර ඉහත දේපළ සොයා ගෙන ඇති අතර මේවා මෙම ස්ථානයේ වළදමා ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1





