spot_imgspot_img
spot_img

පාසල් සිසුවෙක් මරු තුරුලට යැවූ චාජරය

දාහතර හැවිදිරි පාසල් සිසුවකු පරිගණකයක චාජර් එක පුපුරා යාම නිසා ජීවිතක්ෂයට පත්වූ බව බලපිටිය පොලීසිය පවසනවා.

බෙන්වල පාර ඉදිකැටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවෙකු බවත් එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගණකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පොලීසිය පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?