spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් උපකරණ පිළිබඳව රජය ගත් තීන්දුව

යම් හෙයකින් සෙස් බද්ද නිසා පාසල් උපකරණ වල මිල යාම නිසා බලපෑමක් වෙනවා නම් අපි ඒක වෙනස් කරන බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පවසා සිටියා.

පාසල් උපකරණ වල වැඩි වීමක් සිදුවී ඇති බවත් ඒ ගැන සොයා බැලීමක් කරන බවත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?