spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“නෙළුම් කුළුණ” හදන්න මුල්ගල තැබීමේ සුබ මුහුර්තය ලබා දුන් ජෝතිශ්‍යවේදීයාට සහතිකපත් දෙකක්

“නෙළුම් කුළුණ” හදන්න මුල්ගල තැබීමේ සුබ මුහුර්තය ලබා දුන් ජෝතිශ්‍යවේදීයාට එම ක්‍රියාව අගයමින් සහතික පත් දෙකක් ලබා දී තිබෙනවා.

ඒ මහතා ඒ බව ඔහුගේ මුහුණු පොතේ සදහන් කර තිබුණා.

එම සටහන පහතින්

“නෙළුම් කුළුණ” සෑදීමේදී මුල්ගල තැබීමේ සුබ මුහුර්තය ලබා දුන්නේ මා විසින්…!!!…යම් නිවසක්, ආයතනයක් හෝ ස්මාරකයක් සෑදීමට සුබ මුහුර්තයක් දෙනවිට එය කෙසේ හෝ හදා නිමකිරීමට අවශ්‍ය කරන ග්‍රහ බල ශක්තිය උදා වෙන්නටයි සුබ මුහුර්තය දෙන්නෙ….මා විසින් කරන ලද සේවය වෙනුවෙන් මට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ලැබුණු සහතිකපත් පත්‍ර දෙක ප්‍රදානය කළේ ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහත්මා විසින්…ඔබ දකින්නේ එම අවස්ථාව සහ මට ලැබුණු සහතික පත්‍ර දෙකයි…!!!..

image 22
image 23
image 24
image 25
image 26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?