spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට යන්න හදපු පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා .

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.

287956675 393419932824567 1748942348778066128 n 1
287989638 393420029491224 8779725713257313121 n 2
288002679 393420002824560 7964285589018614750 n
288068010 393419966157897 1492453764693536316 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?