spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධි කහ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරු බදු රහිතව ආනයනය කරන ලද කහ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) පුනරින් පොලිස් වසමේ පල්ලිකුඩා ප්‍රදේශයේදී පුනරීන් පොලිස් ස්ථානයේ නිලධාරින් සිදු කල වැටලීමකදීයි නීති විරෝධි ලෙස තීරු බදු රහිතව මෙරටට ආනයනය කල කහ කිලෝග්‍රෑම් 1440 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 39 ක් වූ පල්ලිකුඩා පුනරින් පුදේශයේ පදිංචි අයෙක්.

මොහු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?