spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිකම් කන්න දෙන්න අපිට බැහැ. වැඩ බැරිනම් රජයේ සේවකයෝ ඉවත්වෙලා ගෙදර යන්න

අද ජනපති අනාරාධපුරයේ සංචාරයක නිරත වුණා.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනපති වික්‍රමසිංහ මහතා පවසා සිටියේ බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බවයි.

මෙහිදී වික්‍රමසිංහ මහතා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
126
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?